Ticker

6/recent/ticker-posts

නෙත් සිත් ඇදගන්නා රූමත් දේශානි නෙහාරාගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න

 දේශානි නෙහාරා කියන්නේ වර්තමානය වන විට අපේ රටේ කලා ලොව තුළ මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවන් තුළත් අතිශය ජනප්‍රියත්වයට පත්වුණු චරිතයක්. ඇයගේ දක්ෂතාවලටත් වඩා බොහෝ දෙනා ඇය ගැන කතාබහ කරන්නේ ඇයට හිමි වී තිබෙන ඉතාමත් ආකර්ෂණීය සහ සුන්දර රූපය නිසාවෙනි. ඕනෑම අයෙකුගේ නෙත් නතර වන සුළු රූ සපුවක් හිමි දේශානි, නිරන්තරයෙන්ම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව සිටින්නියකි.

පසුගිය දිනවල දේශානිගේ අපූරු ඡායාරූප එකතුවක් මුහුණු පොත හෙවත් Facebook ජාලය හරහා දැකගන්නට ලැබුණා. ඉතාමත් විලාසිතානුකූලව සහ ඇසට ප්‍රියමනාප අයුරින් ලබාගෙන තිබූ මෙම ඡායාරූප පෙළ දුටු බොහෝ දෙනෙක් ඇයගේ සුන්දරත්වය අගය කරමින් විවිධ ප්‍රතිචාර දක්වා තිබෙනු දක්නට ලැබුණා. වෘත්තීය මට්ටමේ කැමරා ශිල්පීන්ගේ දායකත්වයෙන් නිම වූ මේ ඡායාරූප එකතුව මේ වන විටත් අන්තර්ජාලය පුරා වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.





Post a Comment

0 Comments